Friday, October 14, 2011

සමුගැනීමක් සැබෑවින්ම ආදරණීය විය යුතුය.

මේ මහා දෙරණෙ අප බොහෝ දුර පැමිණ සිටින්නෙමු.
අප වෙනුවෙන් අන් අය බොහෝ සම්පත් වැයකර ඇත.මෙහි ආපසු ගෙවිම් කෙසේ විය යුතුද? මම සිතමි.
ආදරණිය මිනිසුන් හා ජිවත් වන්නට ලැබීම මහා වාසනාවකි. ඒ තුල ලැබෙන ජීවිතය හැර යන්නට මහා ලෝබකමක් දැනෙන්නැත්තේ කාටද?
ජීවිතය විදිනවා කියලා දැනෙන්නේ ආදරය දැනෙනකොට .ඒ විදින්න කැමැති ජීවිතයට තිතක් නෙවි තිත් කොමාවක් තියන්නත් කොච්චර අමාරුද?
ඒත් තිත තියන්න ඕනේ වෙලාවට කරන්න ඕනෙමයි. ලෝකේ පවතින්නේ ඒ විදියටයි කියලා මට හිතෙනවා. දැනෙනවා.ඒ තිත කියන්නේ අලුත් ආරම්භයක් . එතනින් එහාට ආයෙත් නිමක් නැහැ කියලා අහලා තියෙනවා.එහෙම නිවරදි ආරම්භ ගත්ත අය ගොඩක් දුර ගිහින් තියෙනවා. එහෙම කියද්දී සදාතනික සංකල්පයක් මතක් වෙනවා. “ලෝකේ කිසිම දෙයක් ස්ථීර නැ”. තවත් කුමාරතුංග මුනිදාසමහත්තයා කිව්වනේ “අලුත් අලුත් දේ නොතනන ජාතිය ලොව නොනහි.” කියලා.
ඉතින් සමුගැනීමක් සැබෑවින්ම ආදරණීය විය යුතුය. කියන එක අමුතුවෙන් කියන්න ඕනෙ නැනේ.

Tuesday, June 21, 2011

why computer virology???

In Egyptian pyramids they have saved some mummies for 6000 years with expecting the years to come some known medicine will come to cure & give life.
At any era most deaths are due to infection of viruses. Thought that dead bodies couldn’t make alive, we are fortunate today as against most of the viruses’ man is able to find medicines.
How many times today we are heard some system is crashed due to viruses’ .Therefore a subject called virology has become so important to man as well as computer.

lets talk now..............